ජනපති යළි දිවයිනට

තෙදින මැලේසියා නිල සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17) පස්වරුවේ යළි දිවයිනට පැමිණියේය. ජනාධිපතිවරයාගේ මැලේසියානු සංචාරයේදී ශ්‍රී ලංකා මැලේසියා ද්වි පාර්ශ්වික සබඳතා නව මාවතකට ගෙන එමින්, දෙරට අතර ගිවිසුම් 05 කට ද අත්සන් තබා තිබේ. ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයෙකුට මැලේසියාවේ නිල සංචාරයක් සඳහා නිල ආරාධනාවක් හිමිවූයේ වසර 19 කට පසුව වීම … Continue reading ජනපති යළි දිවයිනට